දේශීය
Trending Now
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී
ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ.ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි.පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්වූ...
17 හැවිරිදි දරුවාට යතුරුපැදියක් ලබා දුන් දෙමව්පියන්ට දඩ
ආදායම් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය නොමැතිව හා පොලිස් අණ නොතකා යතුරුපැදියක් පැදවීමේ චෝදනාවට වරදකර වූ දාහත් හැවිරිදි පාසල් සිසුවකු හට තරයේ අවවාද කළ...
අද සිට තැපැල් ගාස්තු සංශෝධනය වෙයි
අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.ඒ අනුව මෙතෙක් මෙතෙක් පැවැති සාමාන්‍ය ලිපියක ගාස්තුව රුපියල්...
නව විගණාකාධිපතිනිය ධුරයේ වැඩ භාර ගනී
නව විගණාකාධිපති ලෙස තෙරි පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (05) ජාතික විගණන කාර්යාලයේ දී එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ.මෙරට 42 වන විගණකාධිපතිවරයාවන...
ඇඟලුම් අපනයනය ආදායම ඉහළට
2025 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය ආදායම ඉහළ ගොස් තිබේ.සමස්තයක් වශයෙන්, දෙසැම්බර් මාසයේ දී අපනයන ආදායම 2024 වසරේ දෙසැම්බර් මාසයට වඩා ඩොලර්...
රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කරන බව එම සංගමය පවසයි.ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය...
පොලිස් වැටුප කැපකිරීමට ප්‍රමාණවත් නොවන බව පොලිස්පති කියයි
පොලිස් නිලධාරීන්ගේ වැටුප නිලධාරීන් කරන කැපකිරීමට ප්‍රමාණවත් නොවන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.පොලිස් අපරාධ කොට්ඨාසයට අනියුක්ත ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් හා...
විවාහක රූ රැජින තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා දිනාගනී
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වූවාය.මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් විය.මෙහි අවසන් තිදෙනා අතරට...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස්...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










