දේශීය
Trending Now
රන් මිල ඉහළ යයි
ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි.ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට...
රාජපක්ෂවරුන්ට දැඩි පියවර ගත යුතු බව සරත් ෆොන්සේකා කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ මාතර පැවති උත්සවයකදීය.“මේ රටේ...
අද පෝය සඳ විශේෂයි
වප් පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද (06) චන්ද්‍රයා "සුපර් මූන්" ලෙස දිස්වන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසයි.ඒ අනුව, අද...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (04) පස්වරුවේ නිවේදනය කළේය.ඒ අනුව නව පිතිකරණ පුහුණුකරු...
පොලිස් විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය හා පාතාල මර්දනය කිරීම අරමුණු කරගනිමින් දෛනිකව සිදුකරන පොලිස් මෙහෙයුම් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.එහි සඳහන්ව ඇත්තේ ඊයේ (03) සිදුකළ...
දරුවන්ට ඊ සිගරට් වික්ක සැකකරුවෙකු අත්අඩංගුවට
මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල නගරයේ සිදු කළ වැටලීමකදී පාසල් දරුවන් ඉල්ලක කරගෙන සිදු කරගන ගිය ඊ සිගරට් ජාවාරමක් වටලා සැකකරුවෙකු...
මෙරට ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයන් ලියාපදිංචි කරගැනීම යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා...
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 17යි
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 17යිමේ වසරේ ජනවාරි 1 දා සිට සැප්තැම්බර් 30 දා තෙක් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1 725 494ක් බව...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට
මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය බලපාන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බවත් මේවා භාවිතයට ගොදුරු වූවන් දෛනිකව තිදෙනෙකු පමණ මරණයට...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










