වැඩිම වර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයට

Date:

අද උදෑසන 6.00 අවසන් වූ පැය 24ක කාලසීමාව තුළ දී නුවරඑළිය දිස්ත්‍රික්කයට මිලිමීටර් 118.80ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම ම්‍යස්ථාව සඳහන් කරන්නේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙලිස්සගල, හුණුගල් ඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 118.80 වර්ෂාපතනය වාර්තා වූ බවය.

ඊට අමතරව නුවරඑළිය, වටවල ප්‍රදේශයට (මිමී 82), කෑගල්ලට (මිමී 70), සහ රත්නපුර, එරත්ත ප්‍රදේශයට (මිමී 62 ) යන ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...