දේශීය
Trending Now
සුවසැරිය ගිලන්රථ සේවය වෙනස් වෙනවාද ? පාර්ලිමේන්තුවේදී කතා බහක්
1990 සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳ අද (21) පාර්ලිමේන්තුවේදී කතා බහක් ඇති විය.ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය...
වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත්
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා...
පාලන මිල නොතකා කීරි සම්බා මිල ඉහළට
වෙළෙඳ පොළේ කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා ඉහළ ගොස් තිබේ.කීරි සම්බා කිලෝවක පාලන මිල රුපියල් 260 ක් වුවද,එම මිලට කීරි...
අගමැති හරිනි – අගමැති මෝදි අද හමුවෙයි
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ශ්‍රී ලංකා භූමිය පරිහරණය කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.ඇය මේ බව සඳහන් කළේ,...
රන් පවුමක මිල ලක්ෂ 4 ඉක්මවයි
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.ඒ අනුව ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල අද...
පානීය ජල බෝතල් අධික මිලට විකිණූ වෙළඳුන්ට දුන් දඩ මිලියන 25 ඉක්මවයි
අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවිකළ වෙළෙඳුන්ට එරෙහිව සිදුකළ නඩු කටයුතුවලදී දඩ වශයෙන් රුපියල් මිලියන 25කට අධික මුදලක් දඩ වශයෙන් අයකරගෙන ඇති...
සීවලි හා ඇලෝසියස් විදුහල් වලින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා මානව හිමිකම් මුලස්ථානය ට 2025. 10.13 දින 11.00 ට පමණ රත්නපුර සීවලි මධ්‍ය විදුහලේ ආදිශිෂ්‍ය යෙකු සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේ ආදිශිෂ්‍ය...
මධ්‍යම කදුකරයට විශේෂ රථවාහන සැලැස්මක්
එළබෙන දීපාවලී උත්සව සමය නිමිත්තෙන් හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව උදෙසා හැටන් පොලිසියේ රථවාහන අංශය විසින් විශේෂ රථවාහන සැලැස්මක් දියත් කර ඇත.හැටන් නගරයේ දැනට...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
සෞදි තෙල් නැව් දෙකකට ප්‍රහාර
රතු මුහුදේ ගමන්ගත් නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් පසුව එහි ගින්නක් හටගෙන ඇති අතර, එහි සිටි නාවිකයින් පිරිස සුරක්ෂිතව සිටින බව සෞදි රාජ්‍ය මාධ්‍ය තහවුරු...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










