දේශීය

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවා තිබේ. වොෂින්ටනයේ පැවති ජනපති ට්‍රම්ගේ සාම මණ්ඩල පළමු රැස්වීමේදී...

ලිට්‍රෝ සමාගමෙන් පාරිභෝගිකයින්ට දැනුම්දීමක්

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඒ හේතුවෙන් අනවශ්‍ය...

85,000 කට අධික පිරිසකට අස්වැසුම අහිමිවීමේ අවදානමක්

තොරතුරු යාවත්කාලීන නොකිරීම හේතුවෙන් දිළිඳු සහ අන්ත දිළිඳු කාණ්ඩවලට අයත් 85,000 කට වැඩි පිරිසකට “අස්වැසුම’’ප්‍රතිලාභය අහිමිවීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි අනාවරණය වේ. “අස්වැසුම’’ ප්‍රතිලාභය ලබා...

ඉන්දීය ධීවරයින් 25ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. කන්කසන්තුරය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම...

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ. ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි. පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්වූ...

17 හැවිරිදි දරුවාට යතුරුපැදියක් ලබා දුන් දෙමව්පියන්ට දඩ

ආදායම් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය නොමැතිව හා පොලිස් අණ නොතකා යතුරුපැදියක් පැදවීමේ චෝදනාවට වරදකර වූ දාහත් හැවිරිදි පාසල් සිසුවකු හට තරයේ අවවාද කළ...

අද සිට තැපැල් ගාස්තු සංශෝධනය වෙයි

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව මෙතෙක් මෙතෙක් පැවැති සාමාන්‍ය ලිපියක ගාස්තුව රුපියල්...

නව විගණාකාධිපතිනිය ධුරයේ වැඩ භාර ගනී

නව විගණාකාධිපති ලෙස තෙරි පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (05) ජාතික විගණන කාර්යාලයේ දී එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ. මෙරට 42 වන විගණකාධිපතිවරයාවන...
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Business

නොරොච්චෝල විදුලි බලාගාරය හෙට සිට ජාතික පද්ධතියට එක් කරයි

නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට සිට නැවත ආරම්භ කිරීමට හැකියාවක් පවතින බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO)පවසයි. පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවයක් හේතුවෙන් පසුගිය...
spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img