Navoda Thathsara
551 POSTS
මත් වී යාල් දේවියට ගොඩ වූ නියාමකවරයාට වැඩ වරදී
රාජකාරී වෙලාවේ මත්පැන් පානයකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් යාල් දේවී දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අද (25) පස්වරුවේ අනුරාධුරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.කන්කසන්තුරේ...
මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියා නාමල් ඉල්ලයි
වහාම නගරාධිපතිරු සහ නාගරික මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න - නාමල් රාජපක්ෂමහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී...
ඉන්දියාවට භූ කම්පනයක්
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ රික්ටර් මාපකයේ 3.9ක භූ කම්පනයක් හටගෙන ඇති බවය.අද (25) පස්වරු 03:36ට පමණ හටගෙන...
මෙරට අපනයන ආදායමේ වර්ධනයක්
ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත...
ට්‍රම්ප්ගෙන් අගමැති මෝදිට ඇමතුමක්
තමන් දුරකථනය ඔස්සේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමතූ බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.ඔහු ඒ බව පැවසුවේ හින්දු ආගමික උත්සවයක් වන දීපාවලී සැමරීම සඳහා අමෙරිකාවේ...
Breaking
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...
දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව
දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...




