Navoda Thathsara
551 POSTS
ෆේස්බුක් පිටු මඟින් ව්‍යාජ පිංකම් පෙන්වා මුදල් වංචා කළ කණ්ඩායමක් අත්අඩංගුවට
‘පන්සිය පනස් ජාතක කතා වස්තුව’ ඇතුළු විවිධ නම්වලින් ෆේස්බුක් පිටු සකසා පිළිකා රෝගී දරුවන්ගේ තොරතුරු ඇතුළත් කරමින් විවිධ දැන්වීම් පළ කර ඉතා සූක්ෂම අයුරින්...
කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාජයට පත්වෙයි
ජාතික ජන බලවේගයට බලය පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරාජයට පත්වී තිබේ.අද (06) පෙරවරු 10ට පමණ කොලොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභා...
හෙට මීගමුවට පැය 12ක ජල කප්පාදුවක්
මීගමුවේ ප්‍රදේශ කිහිපයකට හෙට (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය...
සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට සජිත් ඉන්දියාවේ සහාය පතයි
මෙරට රෝහල් පද්ධතියේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාදෙන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය සෞඛ්‍ය හා පවුල්...
මෙක්සිකානු ජනාධිපතිනිය මහමඟ ලිංගික හිංසනයට ලක්වෙයි
මෙක්සිකානු ජනාධිපතිනී, ක්ලවුඩියා ෂෙයින්-බවුම් එරට පොලිසීය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.ඒ , ඇය මුහුණ දුන් ලිංගික හිංසනයක් සම්බන්ධයෙනි.ඇය පෙරේදා දිනයේ (04) එරට ජනාධිපති මන්දිරයේ...
Breaking
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...
දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව
දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...




