Navoda Thathsara
558 POSTS
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.ඒ අනුව ඉහත ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ...
සුරාබදු නිලධාරියෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
රුපියල් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටී සුරාබදු සැරයන්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.දේශීය ඖෂධ නිෂ්පාදනාගාරයක්...
ගංවතුර නිසා සහල් මිල ඉහළ යයි
මෙරට සහල් ඉල්ලුමෙන් සියයට පහක් (5%) සපයනු ලබන පොළොන්නරුව, ගල්ලෑල්ල සහල් සැකසුම් කලාපයේ මෝල් සියල්ලම ගංවතුරින් යටවීම හේතුවෙන් සහල් නිෂ්පාදනය නතර වීමෙන් වෙළෙඳපොළේ සහල්...
වැසි තත්ත්වයේ වැඩි වීමක්
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (08) රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරු - මැද,...
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය හෙට සිට පැය 24 පුරාම විවෘතයි
කඩුගන්නාව ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය හෙට ( 08 ) අලුයම 4.00 සිට සියලුම වාහන සඳහා පැය 24 පුරාම...
Breaking
වී අලෙවි මණ්ඩලය මෙට්‍රික් ටොන් 5,390ක වී මිලදී ගනී
යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ දක්වා...
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක මිල පහළට
අද(24) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක...
බංග්ලාදේශ ජනපති ඉල්ලා අස්වීමට තීරණය කරයි
බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර...
දෙවිනුවර පෙරහැර වෙනුවෙන් විශේෂිත ආරක්ෂාවක්
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර...




