යහපත් ප්‍රතිචාරයක් නොමැති නිසා නොවැම්බර් 30 ගුරු – විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක

Date:

අග්‍රාමාත්‍යවරිය සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී සිය ගැටලුවලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා එළඹෙන නොවැම්බර් 30 වන දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ඒ අනුව, එදින සියලු දෙනා අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිත බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට දවසේ ක්‍රිකට් තරු සොයන 15න් පහළ තරගාවලිය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනා ගැනීම අරමුණු කරගත්...

විජිත හේරත් නවදිල්ලියට: ඉන්දියන් සාගර රටවල ඇමතිවරු හෙට රැස්වෙති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්...

දිස්ත්‍රික්ක හයකට නායයෑම් අනතුරු ඇඟවීම්: හෙට සවස 4 දක්වා වලංගුයි

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ,...

මාස දහයෙන් ඩොලර් බිලියන 15.28ක්: අපනයන ආදායම 6%කින් ඉහළට

2026 වසරේ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත...