නිවසකින් බෝම්බ තුනක් සොයාගනී

Date:

අනුරාධපුර, මාතලේ හංදිය ප්‍රදේශයේදී හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක් අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී අදාළ හිටපු කමාන්ඩෝ සෙබළාද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

කෙසේවෙතත් අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් එම බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් වෙත භාරදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...