ජොන්ස්ටන්ගෙ පුත්‍ර ජොහාන් අත්අඩංගුවට

Date:

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සතොස යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම වැටුප් හා දීමනා ලබාගැනීමේ දී අවභාවිතයක් සිදුව ඇති බවට ද සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ළමා දින ජාතික සතිය නම් කරයි

මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර්...

ගැඹුරු පීඩන තත්වය අද රාත්‍රියේදී ඉන්දියාවට

බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා මීගමුව දක්වා සහ,...

එකවරම ඩොලරය පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දින නිකුත්...