මධ්‍යම කදුකරයට විශේෂ රථවාහන සැලැස්මක්

Date:

එළබෙන දීපාවලී උත්සව සමය නිමිත්තෙන් හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව උදෙසා හැටන් පොලිසියේ රථවාහන අංශය විසින් විශේෂ රථවාහන සැලැස්මක් දියත් කර ඇත.

හැටන් නගරයේ දැනට අවිධිමත් ලෙස වාහන ගාල් කිරීම හේතුවෙන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත් වීම සහ පාසල් වේලාවන් තුල නගරයේ රිය අනතුරු සිදු වීමේ අවධානමක් පවතින නිසා මෙම රථවාහන සැලැස්ම දියත් කල බවයි හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කියා සිටියේ.

ඒ අනුව හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන් වැඩිපුර ගැවසෙන් ස්ථානවල රථවාහන ගාල් කිරිම හෝ නතර කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

ඒ සදහා අවශ්‍ය පුවරු හැටන් නගරයේ ස්ථාන කිහිපයකම පොලිසිය විසින් තබා ඇති අයුරු අප කැමරාවේ සටහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...