සීවලි හා ඇලෝසියස් විදුහල් වලින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Date:

ශ්‍රී ලංකා මානව හිමිකම් මුලස්ථානය ට 2025. 10.13 දින 11.00 ට පමණ රත්නපුර සීවලි මධ්‍ය විදුහලේ ආදිශිෂ්‍ය යෙකු සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේ ආදිශිෂ්‍ය යෙකු පැමිණි පිටු 42 ක් සහිත පැමිණිලි ගොනුවක් යොමු කරමින් එම අදිශිෂයන් දෙදෙනාගේ සහ 1930,40,50,60,70,80,90,2000 යන දශකයන් වල දෙවිදුහල් ආදිශිෂ්‍ය ප්‍රජාව අගතියට පත් කර ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් ලෝක මානව හිමිකම් ලියවිල්ල ප්‍රකාරව වගන්ති අංක 01,02,03,04,06,07 දැඩි ලෙස උල්ලංඝනය කරමින් අංක 22 සදහන් සාමාජීය හා සංස්කෘතික අයිතින් භුකිත් විදිමට ඇති මානව අයිතිවාසික ඇලෝසියස් සහ සීවලි ආදිසිසුන්ගේ වර්තමාන විදුහල් පතිවරුන් සහ යම් යම් පාර්ශවයන් විසින් වසර 25 පමණ ඉතාමත් කෘර ලෙස සහ සංවිධානාත්මකව සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය පිලිබද පැමිණිලි කල අතර ලබන මස මාධ්‍ය දැනුවත් කිරිමක්ද සිදුකරන බව එම ආදිශිෂ්‍ය පාර්ශව දෙක සදහන් කරන ලදි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් මිල පහළට

මෙරට රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දින...

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...