දෙහි කිලෝව 3000 පන්නයි

Date:

මේ දිනවල දෙහි කිලෝවක් රුපියල් 3000-3500 අතර සිල්ලර මිලට අලෙවි වන බව පාරිභෝගිකයෝ කිවසයි.

තමන්ගේ ජීවිත කාලය තුළ දෙහි සිල්ලර මිල මේ තරම් ඉහළ නොගිය බවද මේසා මිලකට දෙහි මිල ඉහලයාම පිළිබඳව තමන් මවිතයට පත්වී ඇති බවත් ඔවුහු කියති.

මේ අනුව දෙහි ගෙඩියක් පමණක් ගැනීමට පාරිභෝගිකයින්ට රුපියල් 50 ක් 60 ක් වැය කිරීමට සිදුව ඇති බවත් මෙසේ දෙහි මිල ඉහලයාම නිසා ඇතමුන් මේ දිනවල දෙහි පාරිභෝජනයෙන් ඉවත්වී තිබෙන බවද එළවළු වෙළඳාමේ නිරතව සිටින වෙළෙන්ඳෝ කියති.

අවශය ප්‍රමාණයට දෙහි තොග නොලැබ්මත් දෙහි හිඟවීමත් දෙහි මිල ඉහලයාමට ආසන්නතම හේතුව බවද ඔවුහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...