ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිය හෙට නවදිල්ලි නුවරදී ඇරඹේ.

Date:

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය හෙට නවදිල්ලියේදී ආරම්භ වීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත. මේ අතර එය උද්යෝගිමත් ඉහළ මට්ටමේ පැරා-ක්‍රීඩා තරගාවලි සතියක ආරම්භය සනිටුහන් කරයි.

ලොව පුරා සිටින අති දක්ෂ පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදි පදක්කම් සොයා තරගවැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයන් පස් දෙනෙක් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති අතර හෙට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන පළමු ක්‍රීඩකයා තරග බිමට පිවිසෙනු ඇත.

බුද්ධික ප්‍රනාන්දු පිරිමි මීටර 100 තේරීම් තරග ඉසව්වට එක්වීමට නියමිතයි, ඔහුගේ එම තරගය උදැසන 11ට පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරතෙල් මිල පහළට

රුසියානු බලශක්ති අපනයනයන්ට අදාළව පනවා තිබූ ඇතැම් සම්බාධක සහ...

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

කාවන්තිස්සට ප්‍රතිකාර කල වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වෙයි

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන්...

කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27%...