රේගු ආදායම ඉහළට…..

Date:

2025 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු (06) වැනිදා දක්වා රුපියල් බිලියන 1271 ක ආද‍ායමක් ශ්‍රී ලංකා රේගුව රැස්කර ගෙන ඇතැයි රජය සඳහන් කරයි.2025 වසරේ ගත වූ මාස 6 තුළදී වරාය මෙහෙයුම් වලින් ඉපැයූ ලාභය රුපියල් මිලියන 24,418ක් වන බව සඳහන් කරයි.

2024 වසර පුරාම වරාය මෙහෙයුම් වලින් ඉපැයූ ලාභය රුපියල් මිලියන 14,691ක් බවත් ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 66%ක වර්ධනයකි.

පසුගිය ජුලි මාසයේදී මෙතෙක් වැඩිම රේගු ආදායම වන රුපියල් බිලියන 231ත් සමඟින් ශ්‍රී ලංකා රේගුවේ එම ආදායම තවත් ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...