තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම.

Date:

තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ පසුගියදා (12) කොළඹ දී සාර්ථකව පවත්වන ලදි.

මෙහිදී ශ්‍රී ලංකාවේ කාළාපීය වශයෙන් තේ කර්මාන්තශාලා ඇගයීමක් ද සිදු කෙරුණු අතර, එම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහභාගී විය.

මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය මාර්තා ටෙස්ෆේ වොල්ඩෙමිචෙල් මහත්මිය, IMF නේවාසික නියෝජිත, (ශ්‍රී ලංකාව)( Ms. Martha Tesfaye Woldemichael, Resident Representative Sri Lanka, IMF ) විසින් සිදු කළ අතර මෙම උත්සව අවස්ථාවට තුර්කියේ තානාපතිවරයා, ඉරානයේ තානාපතිවරයා, ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික උපදේශක,වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා තේ පර්යේෂන ආයතනයේ සභාපති, තේ අපනයනයකරුවන් හා නියෝජිතයන් රැසක් ද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර...

වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි

2024 සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ...

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...