කඩුලු 6 ජය ඉන්දියාවට.

Date:

පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට ජයග්‍රාහී ආරම්භයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පාකිස්තාන කණ්ඩායමෙන් හිමි වු ලකුණු 172ක ඉලක්කය තරගයේ 19(18.5) වන පන්දුවාරයේදී පසුකර යාමට ඉන්දියාව සමත් විය.ඉන්දීය ජග්‍රහණයේ නියමුවන් වූ අභිෂේක් ශර්මා පන්දු 39කින් ලකුණු 74ක් හා ශුබ්මන් ගිල් පන්දු 28කින් ලකුණු 47ක් රැස්කළේය.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 105ක සබඳතාවක් ගොඩනැගූ අතර, ඒ වෙනුවෙන් මුහුණදුන්නේ පන්දු 59කට පමණි.පාකිස්තානය වෙනුවෙන් හාරිස් රවුෆ් (2/26), ෆහීම් අෂ්රෆ් (1/31) කඩුලු දවාලුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...