ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරය කැපී පෙනෙන ප්‍රගතියක – ලෝක බැංකුව

Date:

ශ්‍රී ලංකාව තම ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බව ලෝක බැංකුව පවසනවා.

ඒ අනුව, එය පසුගිය වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%කට ආසන්න ප්‍රමාණයකට සමාන බවයි ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ විධායක සාරාංශයක දැක්වෙන්නේ.

1980 සිට ලොව පුරා රටවල් 123ක් විසින් දරා ඇති මේ හා සමාන ප්‍රයත්නයන් හා සසඳන විට, මෙය තියුණු හා වේගවත් ප්‍රගතියක් බව ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ නව සමාලෝචනයක් ඉදිරිපත් කරමින් ලෝක බැංකුව පවසා සිටිනවා.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය බොහෝ දුරට යථා තත්ත්වයට පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවට දැන් වඩාත් සමබර මූල්‍ය උපාය මාර්ගයක් සලකා බැලිය හැකි බවයි එහි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...