මිලියන 800ක මුදල් අවභාවිතා කළැයි අර්ජුනට චෝදනා.

Date:

ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ සමයේදී රුපියල් මිලියන 800ක මුදල් අවභාවිතා කර ඇති බවට සිදු කර ඇති චෝදනා පිළිබඳ විමර්ශන කඩිනම් කරන ලෙසට, සිවිල් බුද්ධි පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

මාධ්‍ය අමතමින් එම පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා කියා සිටියේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ ධම්මික රණතුංග මහතා බවත්, මෙම සහෝදරයන් දෙදෙනාටම චෝදනා එල්ල වී ඇති බවත්ය.

2019 වසරේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කරන ලද පැමිණිල්ල පිළිබඳ විමර්ශනය මේ වන විට අකර්මණ්‍ය වී ඇති බවත්, විමර්ශන කටයුතු මෙලෙස නැවතී තිබීම සැකයට භාජනය විය යුතු බවත් මහවත්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට

මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය...

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...

දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...