ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 790 ක මුල්‍යාධාරයක්

Date:

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබන වව්නියාවේ ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වෙමින් එම බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ කමි කඩොනො මහතා පැවසූවේ ඩොලර් මිලියන 790 ක මුල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට සැලසුම් කර ඇති බවය.

මේ අතරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් රජයට ප්‍රතිපත්ති පදනම් කරගත් ණය වැඩසටහන් හතරක් හරහා අයවැය මූල්‍ය කරණය වෙනුවෙන් ලබාදෙන බව ද කඩොනො මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රත්තරන් කරඬුවක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින...

Apple සමාගම සුවිශේෂී නම්‍යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි

Apple සමාගම විසින් iPhone 18 මාලාවේ තවත් සුවිශේෂී නිෂ්පාදනයක්...

ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය...

විදෙස්ගත ලාංකිකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මාස තුනක මෙරට රැඳී සිටීමේ සීමාවක්

රියැදුරු බලපත්‍ර ඉල්ලුම් කරන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට එම බලපත්‍ර...