ලංගම රියදුරන් ලෙස කාන්තාවන්

Date:

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ සේවක හිඟය පියවීමට කාන්තා රියදුරන් සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි. ලංගමයට නව මුහුණුවරක් දෙමින්, ලංගම මුහුණ දී ඇති ගැටලු විසඳීමට නව පියවර ගන්නා බවත් ඔහු පවසයි.

මේ වන විට ලංගම ඉතා දුර්වල තත්ත්වයක පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එයට ප්‍රධාන හේතුව දේශපාලනික මැදිහත්වීම් බවද පැවසීය. ලංගම ඩිපෝවල පවතින අතිශය දුර්වල තත්ත්වය “මිහිපිට අපායක්” ලෙස හැඳින්වූ ඔහු, දැනටමත් ඩිපෝ 25ක් නවීකරණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බව සඳහන් කළේය.

ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ අරමුණින්, අලුතින් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 750ක් බඳවා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...