රාජ්‍ය ආයතන 150ක් GovPay සමග එක් වේ.

Date:

GovPay හරහා ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදය සඳහා මේ වනවිට රාජ්‍ය ආයතන 150 ක් එකතු වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

‍දැනට GovPay හරහා ගනුදෙනු 24,391 ක් සිදු කර ඇති බවත්, ඒ ගෙවීම්වලින් ලද මුළු ආදායම රුපියල් මිලියන 300 ඉක්මවා ඇති බවයි සඳහන් වේ.‍ ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සහ Lanka Pay සමාගම ඒකාබද්ධව දියත් කරන මෙම GovPay ගෙවීම් ක්‍රමය හරහා ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ, බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය කිරීම සිදුවන බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...