මිද්දෙනිය සාම්පල, පනතේ ඇති මත්ද‍්‍රව්‍ය කිසිවක් නෑ..

Date:

මිද්දෙණිය තෝරයාය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී ගොඩ ගන්නා ලද රසායන ද්‍රව්‍ය තොගයේ සාම්පල බහුතරයක මෙතෆෙටමින් අඩංගු බව අනාවරණය වී ඇත. ඒ බව එහි සාම්පල ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් සිදු කරන ලද පරීක්‍ෂණ වාර්තාවේ සදහන්ය.

අදාල වාර්තාව මේ වනවිට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට භාර දී ඇත.

2008 අංක 01 දරන මෝදක සහ මනෝවර්ථක ඖෂධ නීතිවිරෝධී ප්‍රවාහනයට එරෙහි සම්මුති පනත සහ 2022 අංක 41 දරන විෂවර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ පනත යටතේ ගැනෙන මත්ද්‍රව්‍ය හෝ මනෝවර්ථක ඖෂධ ඒවායේ අඩංගු නොවන බව අන්තරාදායක ඖෂධ පාලන ජාතික අධිකාරිය සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවද වැඩිදුර සටහනක් තබමින් එම ඒකකය සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට

මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය...

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...

දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...