මීට සුළු මොහොතකට පෙර පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියහ.
අදින් ඇරඹෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ සංවර්ධන කටයුතු ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර එනම් මාස 10ක් ඇතුළත අවසන් කිරීමට නියමිතයි.




