10 දින කොළඹ කොටස් වෙළෙඳපොළ වසා තබන විට මිල දර්ශක දෙකම ඉහළ ගොස් ඇත.
සියලු කොටස් මිල දර්ශකය 10 දින 20,769.34 ලෙස අවසන් වී ඇති අතර එය 95.23 කින් ඉහළ ගොස් තිබෙ. මෙය ප්‍රතිශතයක් ලෙස 0.46% ක වර්ධනයකි.
S&P SL20 දර්ශකය 5,929.71 ලෙසින් අවසන් වී ඇති අතර එය 34.58 කින් ඉහළ ගොස් තිබේ. මෙය ප්‍රතිශතයක් ලෙස 0.59% ක වර්ධනයකි.
හුවමාරු වූ මුළු කොටස් සංඛ්‍යාව 324,840,336 ක් වන අතර අද දින වාර්තා වූ මුළු පිරිවැටුම රුපියල් 11,874,123,570.10 කි.



