ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ තුන්වැනි තරගය අද බංග්ලාදේශ කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
ඒ, අබුඩාබි හිදීයි.
එම තරගය ශ්රී ලංකා වේලාවෙන් අද රාත්රි 8.00ට ආරම්භ වනු ඇත.

© 2025 NEWSLINE.LK. All Rights Reserved.