ලෝක තැපැල් දිනය අදයි

Date:

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් හැටන් තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදි ලේ දන්දීමේ කදවුරක් අද (09) දින පැවැත්විණ.

හැටන් තැපැල් කාර්යාලයේ නිළධාරින්ගේ සහ සේවක සුභසාධක සංගමය මගින් ලේ දන්දිමේ කදවුර සංවිධානය කර තිබූ අතර, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුව වෙත ලේ ලබා දිම සදහායි එම කදවුර පැවැත්වූයේ.

ලෝක තැපැල් දිනය අද දිනට යෙදී තිබු අතර, ලේ දන්දිමේ කදවුරට තැපැල් කාර්යාල නිළධාරින් සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...