පොලිතීන් මළු පාරිභෝගිකයින්ට නොමිලේ දීම නවතී

Date:

සිලි සිලි බෑග් නොවැම්බර් 01 වැනිදා සිට නොමිලේ ලබා දීම අත්හිටුවමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ , පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින්.

ඒ අනුව අඩු ඝනත්වයෙන් යුතු පොලිතීන් සහ රේඛිය අඩු ඝනත්වයෙන් යුතු පොලිතීන් මළු පාරිභෝගිකයින්ට නොමිලේ ලබා දීම නොකළ යුතු බව ගැසට් නිවේදනයේ දැක්වේ.

එමෙන්ම එම බහාලුම් මළු සඳහා අය කරනු ලබන මුදල වෙළෙන්දන් විසින් පාරිභෝගිකයාගේ බිල්පතෙහි සඳහන් කළ යුතුයි.

සිලි සිලි බෑග් සඳහා අය කර ගනු ලබන මිල අදාළ වෙළද ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බව ද ගැසට් නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...