සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායමේ නායක සල්මන් අලී සමත් විය.
ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
තරගය පැවැත්වෙන්නේ රාවල් පින්ඩි හිදියි.
අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහතින්,
Sri Lanka: 1 Pathum Nissanka, 2 Kamil Mishara, 3 Kusal Mendis, 4 Sadeera Samarawickrama, 5 Charith Asalanka, 6 Janith Liyanage, 7 Kamindu Mendis, 8 Wanindu Hasaranga, 9 Pramod Madushan, 10 Dushmantha Chameera, 11 Asitha Fernando
Pakistan: 1 Fakhar Zaman, 2 Saim Ayub, 3 Babar Azam, 4 Mohammad Rizwan (wk), 5 Salman Agha, 6 Hussain Talat, 7 Mohammad Nawaz, 8 Mohammad Wasim Jr., 9 Haris Rauf, 10 Naseem Shah, 11 Abrar Ahmed




