දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

Date:

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල වනෝද්‍යානය ආශ්‍රිතව වැව් සිඳී ගොස් වන සතුන්ට ජලය සොයා ගැනීම අපහසුවී ඇත.

ඒ පිළිබඳව අවධානය යොමු කළ ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ විසින් කිරිවෙහෙරට අයත් බවුසර් මඟින් ජලය සැපයීමේ වැඩසටහනක් දියත් කර තිබේ.

ඒ යටතේ යාල කලාප අංක 04 සහ 05 යන ප්‍රදේශයන්හි දිය කඩිති ඇතුළු ජලාශ වලට මෙලෙස බවුසර් මඟින් ජලය පුරවනු ලබයි.

කිරිවෙහෙර විහාරවාසී අලවතුරේ රතනසිරි ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...