කඩුගන්නාව ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය හෙට ( 08 ) අලුයම 4.00 සිට සියලුම වාහන සඳහා පැය 24 පුරාම විවෘතව පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය හෙට සිට පැය 24 පුරාම විවෘතයි
Previous article
Next article
More like thisRelated
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...
මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...
මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...



