Google Gemini සිසුන්ට නොමිලේ

Date:

Google සමාගම තම AI වේදිකාව වන ජෙමිනිහි (Gemini) ඇති වි‍ශේෂාංගයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ මෙරට සිසුන්ට නොමිලේ ලබාදීමට එකඟ වී ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න සඳහන් කරයි.

මෙම පියවර මඟින් ශ්‍රී ලංකාවේ AI සංවර්ධනය සහ ඩිජිටල් සාක්ෂරතාවයේ ජාතික ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට අපේක්ෂා කරන අතර ඊළඟ පරම්පරාවට නවෝත්පාදනය කිරීමට, සංකීර්ණ අභියෝග විසඳීමට සහ ගෝලීය වශයෙන් තරඟ කිරීමට බලගන්වයි.

කෙසේ වෙතත්, මෙම බලගතු මෙවලම් වගකීමෙන් හා සමාජයේ යහපත සඳහා භාවිතා කරන ලෙසට නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

AI National Expo ප්‍රදර්ශනය ආරම්භ කරමින් නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න මේ බව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් වගාව ප්‍රවර්ධනයට ආණ්ඩුවෙන් සල්ලි

පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී...

මුතුරාජවෙලට නව ඉන්ධන ගබඩා ටැංකි තුනක්

මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම සඳහා...

ක්‍රිප්ටෝ කඩා වැටිම නිසා ට්‍රම්ප්ගේ සමාගමකට ඩොලර් මිලියන 238ක පාඩුවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සමාගම, අප්‍රේල් සහ...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,000 ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත...