දිස්ත්‍රික්ක 7ක් ඩෙංගු අධි අවදානම් කලාප

Date:

ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ගම්පහ, කොළඹ, මාතර, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්ක 7 සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කොට්ඨාස 175ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු ආසාදිතයන් 68,672 කු වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගල මරණ 47 ක් සිදුව ඇත. ව ජූලි මාසයේ ගතවූ දින 12 ක කෙටි කාලසීමාව තුළ පමණක් රෝගීන් 13,293 දෙනෙකු අලුතින් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රත්තරන් කරඬුවක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින...

Apple සමාගම සුවිශේෂී නම්‍යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි

Apple සමාගම විසින් iPhone 18 මාලාවේ තවත් සුවිශේෂී නිෂ්පාදනයක්...

ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය...

විදෙස්ගත ලාංකිකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මාස තුනක මෙරට රැඳී සිටීමේ සීමාවක්

රියැදුරු බලපත්‍ර ඉල්ලුම් කරන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට එම බලපත්‍ර...