විදේශීය
Trending Now
පාකිස්තානය සහ සෞදි අරාබිය උපායමාර්ගික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි.
සෞදි අරාබිය සහ පාකිස්තානය අතර අත්සන් තැබුණු උපායමාර්ගික අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳ අධ්‍යයනය කරන බව ඉන්දියාව පවසයි.
ඊශ්‍රායල් ගාසා ගැටුමෙන් 59 මරුට…
මෙම ප්‍රහාර හේතුවෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් අවම වශයෙන් 386 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැබිනෙට්ටුව තෝරන්න Gen Z ත් එක් වෙයි.
නේපාලයේ බලය පෙරළු Gen Z විරෝධතාවලදී බහුලව දක්නට ලැබුණේ අවුරුද් 20ක් පමණ වන තරුණ ප්‍රජාව බවත් මේ වනවිට කැබිනට් මණ්ඩලය පත්කිරීමේ සාකච්ඡා සඳහා ද Gen Z අරගලකරුවන්ගේ නියෝජිතයන් සහභාගි වන බව ද එහි සඳහන් වේ..
ඕස්ට්‍රෙලියාව බරපතළ අවදානමක.
ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට ගංවතුර, සුළි සුළං, තාප තරංග, නියඟය සහ ලැව්ගිනි යන ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමේ අවදානමක් පැවතිය හැකි බව අදාළ වර්තාව මගින් පුරෝකතනය කර ඇත.
ඉන්දියාවේ භූ කම්පනයක්.
ඊසානදිග ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට අද රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇත.
නේපාලයේ පාර්ලිමේන්තුව විසුරුවා හරී
නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
නේපාලයේ Gen-Z දෙකට බෙදේ – නේපාලය අරාජික වේ.
නේපාලයේ රජය ප්‍රචණ්ඩකාරී ලෙස පෙරළා දැමීමෙන් පසු, අන්තර්කාලීන නායකයෙකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡා තුන්වැනි දිනටත් දීර්ඝ වීමත් සමඟ, විවිධ අපේක්ෂකයින්ට සහාය දක්වන Gen-Z කණ්ඩායම් අතර ගැටුම් ඇති වූ බව වාර්තා වේ.
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිට වසර 27ක සිරදඬුවම්.
හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිරදඬුවමක් නියම කර තිබේ.
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










