විදේශීය
Trending Now
ඊශ්‍රායල් ප්‍රහාර ගාසා නගරය බිලිගනී.
ඊයේ (24) රාත්‍රී ගාසා තීරයේ අවතැන් පවුල් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලකට සහ කුඩාරමකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණි.
‘රාගසා’ සුළිකුණාටුව චීනය දෙසට.
දැනටමත් තායිවානයට වැඩි බලපෑම් එල්ල කර ඇති 'රාගසා' සුළිකුණාටුව හේතුවෙන් එහි පුද්ගලයින් 14 දෙනෙක් මියගොස් පුද්ගලයින් 124 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව වාර්තා වන්නේ.
වසර 50කට පසු සඳට යන්න නාසා සූදානම්.
වසර 50කට පසු 2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසා තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට නැවතත් අනතුරු අඟවයි.
රුසියාව විසින් යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට කටයුතු නොකරන්නේ නම් දැඩි ආර්ථික පියවර ගැනීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතිමින් රුසියාවට නැවතත් අනතුරු අඟවා ඇත.
ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී”අභාවප්‍රාප්ත වේ.
ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී” නමින් හඳුන්වන හැරල්ඩ් බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ.
සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් 5
සිරියාවේ නායකයා ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වේ.
සුඩානයේ ස්ලිම් පල්ලියකට ඩ්‍රෝන ප්‍රහාරයක්. 70ට අධික පිරිසක් මිය යයි.
සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 70කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.
අය වැය නිසා ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක්.
අයවැයෙන් සිදුකිරීමට යෝජිත කප්පාදු කිරීම්වලට එරෙහිව ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබේ.
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










