දේශීය

මූල්‍ය සේවා සඳහා ඩිජිටල් පහසුකම් සපයන්නන් හට ප්‍රතිලාභ රැසක්.

මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීමෙන් සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ අත්වන බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

වාහන ආනයනයෙන් අපේක්ෂා කළ ආදායම් ඉක්මවා ය‍යි.

වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්ක වසර අවසානය වනවිට ඉක්මවා යනු ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

පුද්ගලික රෝහල් සදහා නියාමනයක් අවශය‍යි.

එකම පුද්ගලික රෝහල තුළ විවිධ මිල ගණන් පැවතීම, එකම වෛද්‍ය පරීක්ෂණය සඳහා විවිධ පුද්ගලික රෝහල් තුළ විවිධ මිල ගණන් පැවතීම, රෝගීන්ගේ බිල්පත් සම්බන්ධව ගැටලු පැවතීම, රෝහල් පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය ආරක්ෂාව සහ රෝගීන්ගේ ජීවිත ආරක්ෂා වෙනුවෙන් පැවතිය යුතු අවම සෞඛ්‍ය පහසුකම් පවා ඇතැම් පුද්ගලික රෝහල් තුළ නොමැති වීම, සුදුසුකම් නැති වෛද්‍යවරුන් හෙද හෙදියන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවය කිරීම ඇතුළු ගැටලු රැසක් මේ වන විට ඉස්මතුව පවතින බවද ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත තිබේ.

තිස්ස කුට්ටිට කට වහගන්න කියයි…..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතාට ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත සහ මතභේදයට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහ ලේකම් සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද කර ඇත.

බීර සමඟ හෙරොයින් දියකර බීලා…….

රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තා අනුව එම මරණවලට හේතුව හෙරොයින් අධිකව ශරීර ගතවීම අනාවරනය විය.

මහ බැංකු පොලී අනුපාතිකය ස්ථාවරව පවතී.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇත.

ආණ්ඩුව මේ අවුරුද්දටම කලේ ජාවාරම්කරුවන් දිරිමත් කිරීමයි.

ආණ්ඩුව සහල් සහ ලුණු ගෙනාවේ,එක හාල් ාඇටයක් පිටින් ගේන්නෙ නෑ කියල ගොවි ජනතාවට පොරොන්දු දීලා. බඩගින්න උකස් කරලා ආනයනය කරනවා. නමුත් අවාසනාවන්තම දේ තමයි ගෙනාපු‍ හැම හාල් කිලෝ එකකින්ම ආණ්ඩුව රුපියල් 50 බද්දක් ගත්තා.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Business

spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img