ක්‍රීඩා

තේරීම් කමි­ටු­වයි, පුහු­ණු­ක­රුයි එක්ක ඉදි­රියේ එක තීර­ණ­ය­කට එන්න වෙනවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අස­ලංක ආසියානු කුසලාන තරඟ පරාජයෙන් පසුව පැවති මාධ්‍ය හමු­ව­ක් අමතමින් පැවසූවේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් සැල­සුම් සකස් කරද්දී සුබ­වා­දීව සිතා...

කඩුලු 05ක ජය පාකිස්තානයට.

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී”අභාවප්‍රාප්ත වේ.

ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී” නමින් හඳුන්වන හැරල්ඩ් බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ.

කඩුලු 6 ජය ඉන්දියාවට.

පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට ජයග්‍රාහී ආරම්භයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජය බංග්ලාදේශයට.

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තරගයේදී බංග්ලාදේශය ශ්‍රී ලංකාව කඩුලු 4 කින් පරාජය කළේය.

වාර්තා අලුත්කළ එංගලන්ත – දකුණු අප්‍රිකා සටන

මැන්චෙස්ටර්හිදී පැවති දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 146ක වාර්තාගත ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (12) සමත් විය. තරගයේ පළමුව...

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි දිනය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය අද බංග්ලාදේශ කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. ඒ, අබුඩාබි හිදීයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 8.00ට...

විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට සුපිරි ජයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවති තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව කඩුලු 09ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...

Politics

22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය...

Business

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක පැවතුණ ද එම අවදානම පහව ගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ හේතුවෙන් සිය...
spot_img
spot_img
spot_img

Tech

ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...
spot_imgspot_img