ක්‍රීඩා
Trending Now
ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලිය අද අරාබියේ රාජ්‍යයේදී ඇරඹෙයි
ආසියානු කලාපයේ ක්‍රිකට් ප්‍රබලයන් ගැටෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (9 වැනිදා) සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිතය.කණ්ඩායම්...
දකුණු ආසියානු සුපිරි කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු ජය මාලදිවයිනට
දකුණු ආසියානු සුපිරි කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු ජය හිමිකර ගැනීමට මාලදිවයිනේ පාපන්දු කණ්ඩායම සමත් වුණා. ඒ, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල තුනට බින්දුවක් ලෙස...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










