Sign in
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Real News Real Time
Subscribe Now
Company
Search
Search
සිංහල
English
தமிழ்
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
දේශීය
Exclusive content
ක්රීඩා
තාක්ෂණික
දේශපාලන
Trending Now
ඩොලරය ඉහළ යයි
ලිට්රෝ ගෑස් පිළිබඳව දැනුම්දීමක්
ඩෙංගු රෝගීන් සංඛ්යාව ලක්ෂය ඉක්මවයි, මරණ සංඛ්යාව 79යි
අදත් මි.මී. 100ක පමණ තද වැසි
බොරතෙල් මිල පහළට
කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ
කාවන්තිස්සට ප්රතිකාර කල වෛද්ය ඉසුරු ඉල්ලා අස්වෙයි
කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි
උල්කාපාත වර්ෂාව මෙවරත්
ගුවන් යානයක් තුළදී ශ්රී ලාංකික කාන්තාවක් දරුවෙකු ප්රසූත කරයි
විනෝදාස්වාද
‘ජවාන්’ වෙනුවෙන් ෂාරුක් ඛාන් සම්මානයට.
September 24, 2025
”අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු රේගු දෙපාර්තමේන්තුව.”
දේශීය
September 26, 2025
අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ප්රධාන ආයතනය රේගු දෙපාර්තමේන්තුව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති නීල් ඉද්දවෙල සඳහන් කරයි.
ශ්රී ලංකා ජනාධිපති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක්.
දේශපාලන
September 26, 2025
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී (25) වෙනිදා පස්වරුවේ පැවැත්විණි.
ආසිරි රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට නියෝග…
දේශීය
September 25, 2025
නරාහේන්පිට ආසිරි පෞද්ගලික රෝහලේ නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වූ නඩු කටයුත්තක් සඳහා අධිකරණය පෙනී සිටීම පැහැර හැරීම හේතුවෙන් එම රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
විපක්ෂනායකට වත්කම් බැරකම් ප්රකාශ ගැන පදනම් විරහිත චෝදනා.?
දේශපාලන
September 25, 2025
ජාමුණි කමල් තුෂාර නමැත්තෙකු විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා තම වත්කම් බැරකම් ප්රකාශ ලබා නොදුන් බවට පවසමින් අද (25) අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් බාරදී තිබේ.
ඩිජිටල්කරණය ගුරු හිඟයට සාධනීය පිළිතුරක්..?
දේශපාලන
September 25, 2025
අධ්යාපන ප්රතිසංස්කරණ සම්බන්ධව ඩිජිටල් කාර්ය සාධක බලකායේ යෝජිත සැලැස්ම ඉදිරිපත් කරමින් එම නිලධාරිහු අංශය 6ක් ඔස්සේ මෙම ප්රතිසංස්කරණ තුළ ඩිජිටල් ක්රියාවලිය සිදු කිරීමේ අවශ්යතාව පෙන්වා දී තිබේ.
UN ඇමතූ සියලු රාජ්ය නායකයින් අභිබවා අනුරගේ දේශණයට පළමු තැන.!
දේශපාලන
September 25, 2025
ජනපති අනුරගේ දේශනය United Nations හි නිල YouTube නාලිකාවේ ප්රචාරය කර මේ වනවිට පැය 16ක් ඉක්මවා ඇති අතර නැරඹුම් වාර ගණන 37,000ක්.
ජනාධිපති එක්සත් ජනපදයේ වෙසෙන ශ්රී ලාංකිකයින් සමග හමුවකට.
දේශපාලන
September 25, 2025
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ...
තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට අධිචෝදනා භාරදෙයි.
ක්රීඩා
September 25, 2025
තරග පාවාදීම අපරාධමය වරදක් ලෙසින් දකුණු ආසියාවේ ජාතික තලයේ ක්රීඩකයෙකුට අධිකරණයක නඩු පැවරූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙයි.
1
...
79
80
81
...
96
Page 80 of 96
Popular
ඩොලරය ඉහළ යයි
Navoda Thathsara
-
October 20, 2026
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.
Sports
ක්රීඩා
එංගලන්තයට ලකුණු 119ක ජයක්
Navoda Thathsara
-
September 16, 2026
0
ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්රී...
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
July 22, 2026
එක්දින ශ්රේණිගත කිරීම් වලින් ශ්රී ලංකාව පියවරකින් පහතට
January 28, 2026
එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්
January 22, 2026
එංගලන්ත ක්රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙයි
January 19, 2026
වනිඳු T20 ශ්රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට
January 14, 2026
Politics
දේශපාලන
කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්රම්ප් කියයි
Navoda Thathsara
-
September 29, 2026
0
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...
වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි
September 21, 2026
22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි
September 1, 2026
සම්මත වූ පනත් දෙකකට කථානායකවරයාගේ සහතිකය
August 18, 2026
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
May 26, 2026
Business
දේශීය
ඩොලරය ඉහළ යයි
Navoda Thathsara
-
October 20, 2026
0
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 327.14ක් ලෙස...
ලිට්රෝ ගෑස් පිළිබඳව දැනුම්දීමක්
October 20, 2026
ඩෙංගු රෝගීන් සංඛ්යාව ලක්ෂය ඉක්මවයි, මරණ සංඛ්යාව 79යි
October 20, 2026
අදත් මි.මී. 100ක පමණ තද වැසි
October 20, 2026
බොරතෙල් මිල පහළට
October 20, 2026
කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ
October 19, 2026
Tech
තාක්ෂණික
KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි
Navoda Thathsara
-
September 29, 2026
0
ශ්රී ලංකාවේ ප්රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්ය රක්ෂණ ක්රමයක් පසුගියදා හඳුන්වා දෙන...
Apple සමාගම සුවිශේෂී නම්යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි
September 10, 2026
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්රිම බුද්ධි සහායකයෙක්
June 9, 2026
Google මව් සමාගම නව පිම්මක් පනී
January 13, 2026
ඇපල් සමාගම iPhone සාක්කුවක් නිර්මාණය කරයි
November 12, 2025
අන්තර්ජාලය හරහා සිදුවන වංචා ඉහළට
October 7, 2025
Google Gemini සිසුන්ට නොමිලේ
September 29, 2025