ක්‍රීඩා

තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට අධිචෝදනා භාරදෙයි.

තරග පාවාදීම අපරාධමය වරදක් ලෙසින් දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රීඩකයෙකුට අධිකරණයක නඩු පැවරූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙයි.

තේරීම් කමි­ටු­වයි, පුහු­ණු­ක­රුයි එක්ක ඉදි­රියේ එක තීර­ණ­ය­කට එන්න වෙනවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අස­ලංක ආසියානු කුසලාන තරඟ පරාජයෙන් පසුව පැවති මාධ්‍ය හමු­ව­ක් අමතමින් පැවසූවේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් සැල­සුම් සකස් කරද්දී සුබ­වා­දීව සිතා...

කඩුලු 05ක ජය පාකිස්තානයට.

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී”අභාවප්‍රාප්ත වේ.

ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී” නමින් හඳුන්වන හැරල්ඩ් බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ.

කඩුලු 6 ජය ඉන්දියාවට.

පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට ජයග්‍රාහී ආරම්භයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජය බංග්ලාදේශයට.

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තරගයේදී බංග්ලාදේශය ශ්‍රී ලංකාව කඩුලු 4 කින් පරාජය කළේය.

වාර්තා අලුත්කළ එංගලන්ත – දකුණු අප්‍රිකා සටන

මැන්චෙස්ටර්හිදී පැවති දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 146ක වාර්තාගත ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (12) සමත් විය. තරගයේ පළමුව...

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි දිනය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය අද බංග්ලාදේශ කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. ඒ, අබුඩාබි හිදීයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 8.00ට...
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Business

spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img