ක්‍රීඩා

වසර 15කට පසු මහේලගේ තැන ගත් පැතුම්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නවතම ශ්‍රේණිගතකිරීම් ඊයේ (8 වැනිදා) නිකුත් කෙරුණු අතර එහිදී ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක එහි විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමෙහි 4වැනි...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් දෙදෙනෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (04) පස්වරුවේ නිවේදනය කළේය.ඒ අනුව නව පිතිකරණ පුහුණුකරු...

දස්කම් පෑ පැතුම් T20 ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

ICCය ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබේ.ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන්...

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වේ

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය.

විස්සයි විස්ස කුසලානය ඉන්දියාවට.

2025 ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිය හෙට නවදිල්ලි නුවරදී ඇරඹේ.

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය හෙට නවදිල්ලියේදී ආරම්භ වීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත. මේ අතර එය උද්යෝගිමත් ඉහළ මට්ටමේ පැරා-ක්‍රීඩා තරගාවලි සතියක ආරම්භය සනිටුහන් කරයි.

තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට අධිචෝදනා භාරදෙයි.

තරග පාවාදීම අපරාධමය වරදක් ලෙසින් දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රීඩකයෙකුට අධිකරණයක නඩු පැවරූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙයි.

තේරීම් කමි­ටු­වයි, පුහු­ණු­ක­රුයි එක්ක ඉදි­රියේ එක තීර­ණ­ය­කට එන්න වෙනවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අස­ලංක ආසියානු කුසලාන තරඟ පරාජයෙන් පසුව පැවති මාධ්‍ය හමු­ව­ක් අමතමින් පැවසූවේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් සැල­සුම් සකස් කරද්දී සුබ­වා­දීව සිතා...
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...

Politics

රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...

Business

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර...
spot_img
spot_img
spot_img

Tech

Google මව් සමාගම නව පිම්මක් පනී

Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...
spot_imgspot_img