දේශපාලන
Trending Now
දශක දෙකක සාකච්ඡාවලින් පසු පැමිණි ගිවිසුම….
සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, තිරසාර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශවලට එම ජෛව විවිධත්ව ප්රතිලාභ බෙදා ගැනීමට කටයුතු කෙරේ.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ඉක්මනින් අත්අඩංගුවට…….?
“හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර විමර්ශන අඛණ්ඩව හා ඉදිරියට යමින් පවතිනවා.”
LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සදහා යොදා ගැනීමට අනුමැතිය.
EQUAL GROUND හි අයිතිවාසිකම් සංවිධානය මඟින් රට තුළ LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දී ඇත.
ක්‍රිෂ් ගනුදෙනුව වෙනුවෙන් නාමල්ට අධිකරණයෙන් නියෝග.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා නඩුව ගොනුකර ඇත.
ජනාධිපති අනුරගේ UN කතාවේ මූලාශ්‍රය සම්බන්ධයෙන් ගැටලුවක්.
“දූෂණයට එරෙහි සටන භයානක වුවත්, ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි” යන ප්‍රකාශය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී තිබේ
සමාජ මාධ්‍ය පාලනයට පියවර.
2024 අංක 24 දරණ මාර්ගත ක්‍රමවල සුරක්ෂිත ප්‍රතිපාදන සංශෝධනය කිරීම සඳහා, මහජන ආරක්ෂක අමාත්‍යංශය, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය, අධිකරණ හා ජාතික ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව කටයුතු කිරීමට නියම වී තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක්.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී (25) වෙනිදා පස්වරුවේ පැවැත්විණි.
විපක්ෂනායකට වත්කම් බැරකම් ප්‍රකාශ ගැන පදනම් විරහිත චෝදනා.?
ජාමුණි කමල් තුෂාර නමැත්තෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් බවට පවසමින් අද (25) අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් බාරදී තිබේ.
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස්...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










