අපි බොරු කියලා දේශපාලනේ කරලා නැ. -නාමල්-

Date:

”අවුරුදු ගණනාවක් තිස්සේ ජවිපෙ එකයි යූ එන් පී එකයි යහපාලන ආණ්ඩුවයි එකතුවෙලාඅපේ වත්කම් හෙව්වා. අපි හංගලා නෑ. අපි ගමේ ගියාම ගමේ මිනිස්සුන්ගෙන් කෙහෙල් කැණ් ඉල්ලගනෙ දේශපාලනය කරලත් නෑ. ජනතාව එක්ක අපේ ගනුදෙනුව ක්‍රියාත්මක වුණා. මම දේශපාලනයට ආපු දවසේ ඉඳන් මං පැහැදිලිවම වෙලාවට වත්කම් බැරකම් බාර දීලා තියෙනවා. නෝනගේ වත්කමකුත් මගේ පිට දාලා කතාව හදන්න උත්සාහ කරනවා. සමහරු ඉන්නවා පාර්ලිමේන්තුවේ තමන්ගේ දේපල නෝනගෙ නමට ලියපු . ඒ වගේම අපි වගේ අයත් ඉන්නවා කසාද නෝනගේ පරම්පරාවෙන් දේවල් හම්බ වෙච්ච. ඒකටත් පින තියෙන්න ඕන. නෝනගෙ තාත්තලා ව්‍යාපාර පටන් ගත්තෙ මීට අවුරුදු 40කට කලින් .හැබැයි ඉතින් අපි වෙලාවට බදු ගෙවලා තියෙන්නේ. පැහැදිලිව මං ආණ්ඩුවට කියනවා කරුණාකරලා ඔය මම දාලා තියෙන දේවල් වලින් පිට දෙයක් තියෙනවා නම් ඉතාමත් ඉක්මනට ඒවාට පවරගෙන ම්ල්ලිිනිස්සුන්ට බෙදලා දෙන්න. මිනිස්සුන්ගෙ සල්ලි වලින් දේශපාලනය කලේ රාජපක්ෂලා කිව්වා. කෝ 76 වසරක සාපය කාලෙ හම්බ කලාද ? නැත්නම් සාපෙ ඉවර වෙලා අවුරැද්දක් ඇතුලත හම්බ කලාද කියලා මේ අය ජනතාවට උත්තර දෙන්න ඕන.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...