වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

Date:

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136 දෙනෙකු දෙපාර්තමේන්තුගත ක්ෂේත්‍ර සහායක තනතුර සඳහා ස්ථිර පදනමින් බඳවා ගැනීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන්ට පත්වීම් ලිපි ලබන 23 වැනිදා ලබාදෙන බවය.

එම උත්සවය පරිසර අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

වසර ගණනාවක් පුරා නොවිසඳී පැවති ස්වෙච්ඡා මාර්ගෝපදේශකයින්ගේ රැකියා සුරක්ෂිතතා ගැටලුව විසඳීම සඳහා වත්මන් පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කඩිනම් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පත්වීම් ප්‍රදානය සිදු වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති...

රන් මිල සීග්‍ර ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

සයිබර් අපරාධ මැඩලීමට FBI කණ්ඩායමක් මෙරටට

සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන වංචා මඬලීමටත්, දේශසීමා ඉක්මවා...