එළවළු මිල ගණන් තවදුරටත් ඉහළට

Date:

එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.

ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු ප්‍රමාණය අඩුවීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ ගොස් තිබේ.

එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ මෙසේය.

එළවළු වර්ගය කිලෝවක මිල

මාළු මිරිස් 600-750

ගෝවා 550-600

බෝංචි 480-500

කැරට් 480-600

කට්බීට් 480-500

තක්කාලි 450-550

නෝකෝල් 350-380

කරවිල 450-500

තක්කාලි 230-250

තිත්බටු 550-600

මුරුංගා 500

දෙහි 1,000-1300

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136...

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති...

රන් මිල සීග්‍ර ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...