කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි

Date:

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ, අමෙරිකානු නිලධාරීන් මෙම ගැටුම් නතර කිරීම සඳහා කටයුතු කරන මැදිහත්කරුවන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවය.

“කෙසේ හෝ වේවා අපි මේ යුද්ධය ජයගන්නවා. එය ඉතා වේගයෙන් සිදුවනු ඇතැයි මම විශ්වාස කරනවා,” ලෙසින් ද ජනාධිපතිවරයා පවසා ඇත.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ අමෙරිකාව මෙම යුද්ධයෙන් ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...