එකවරම ඩොලරය පහළ යයි

Date:

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 324.64ක් ලෙස සහ විකුණුම් මිල රු. 333.70ක් ලෙස පහළ ගොස් තිබේ.

අද (23) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 322.00 – රු. 334.50

ලංකා බැංකුව – රු. 325.00 – රු. 334.00

කොමර්ෂල් බැංකුව – 323.10 – රු. 333.00

සම්පත් බැංකුව – රු. 325.00 – රු. 333.00

අමානා බැංකුව – රු. 326.90 – රු. 332.90

NDB බැංකුව – රු. 324.25 – රු. 333.25

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා මීගමුව දක්වා සහ,...

රන් මිල පහළට

මෙරට රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දින...

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...