රාත්‍රී දුම්රිය ගමන්වාර 6ක් අවලංගුයි

Date:

හෙට (17) දිනයේ පැවැත්වීමට නියමිත දුම්රිය වර්ජනය හේතුවෙන් අද (16) රාත්‍රියේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර 6ක් අවලංගුවනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව රාත්‍රී 7ට කොළඹ කොටුව සිට මඩකළපුව බලා ධාවනය වන දුම්රිය ,රාත්‍රී 8ට කොළඹ කොටුව සිට කංකසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය සහ රත්‍රී 9.30 මඩකළපුව බලා ධායනය වන රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගුවන බව සඳහන් වේ.

කෙසේවෙතත් අදාල දුම්රිය අවලංගුවීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හෝ ප්‍රවාහන බලධාරීන් මේ දක්වා නිෂ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...