මත්ද්‍රව්‍ය භාවිත කළ බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ට කුරුණෑගලදි වැඩ වරදී

Date:

රටම එකට ජාතික මත්ද්‍රව්‍ය මෙහෙයුමට සමගාමීව බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්දැයි සෙවීම සදහා කුරුණෑගල බස්නැවතුම්පලේදී සිදු කළ පරීක්ෂණයේදී රියැදුරන් 108 කු අතරින් පෞද්ගලික බස් රථ රියදුරු කොන්දොස්තර 12 දෙනෙකු මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇති බව තහවුරු වී තිබේ

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේ මහතා පැවසුවේ, එම රියැදුරන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත්, අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය, කුරුණැගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය සහ කුරුණෑගල කොට්ඨාශයේ රථවාහන අංශයේ නිළධාරිහු මෙම වැටලීම සිදු කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...